உள்ளடக்கத்திற்குச் செல்
LakFeed
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
LakFeedபீட்டா
செய்திகள்
சந்தைகள்

நாணய விகிதங்கள்

  • ஒவ்வொரு வங்கியும், இன்று
  • நாணயத்திற்குச் சிறந்த விகிதம்
  • வங்கி வாரியாகப் பாருங்கள்
  • வீட்டுக்குப் பணம் அனுப்புதல்

தங்க விலை

  • இன்றைய விலை
  • 22 காரட்
  • 24 காரட்
  • எடை வாரியாக விலை
  • விலை வரலாறு
கொழும்பு பங்குச் சந்தைவிரைவில்
அட்டைச் சலுகைகள்கருவிகள்
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
முதல் பக்கம்பிரபலமானவைசமீபத்தியஉள்ளூர்அரசியல்சர்வதேசம்வணிகம்விளையாட்டுஅறிவியல் மற்றும் தொழில்நுட்பம்கிசுகிசுபொழுதுபோக்குகல்வி
Sources

News Sources (12 available)

Asian Mirror
Citizen News
Global Tamil News
Hiru News - Tamil
IBC Tamil
Lanka Truth
News First - தமிழ்
News.lk
Tamil Mirror
ThePapare Tamil
Thinakaran
அத தெரண
LakFeed

இலங்கை, அனைத்தும் ஒரே இடத்தில்.

LakFeed தமிழ், சிங்களம், ஆங்கிலச் செய்தித் தளங்களைப் படித்து, வங்கி மாற்று விகிதங்களையும் தங்க விலைகளையும் ஒரே இடத்தில் தருகிறது.

LakFeed இல் உள்ள அனைத்தும்

செய்திகள்

  • செய்திகள்
  • சமீபத்திய
  • பிரபலமானவை
  • உள்ளூர்
  • அரசியல்
  • சர்வதேசம்
  • வணிகம்
  • விளையாட்டு
  • அறிவியல் மற்றும் தொழில்நுட்பம்
  • கிசுகிசு
  • பொழுதுபோக்கு
  • அனைத்து தலைப்புகள்

மாற்று விகிதங்கள்

  • நாணய விகிதங்கள்
  • சிறந்த விகிதங்கள்
  • அனைத்து வங்கிகள்
  • பணம் அனுப்புதல்
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • அனைத்து நாணயங்கள்

தங்கம் மற்றும் பங்குகள்

  • தங்க விலை
  • 22K தங்கம்
  • 24K தங்கம்
  • எடை அடிப்படையில் தங்கம்
  • தங்க விலை வரலாறு
  • தங்க அடகு
  • பங்குகள்விரைவில்

அட்டைச் சலுகைகள்

  • அட்டைச் சலுகைகள்
  • Visa சலுகைகள்
  • Mastercard சலுகைகள்
  • Amex சலுகைகள்
  • காலாவதியான சலுகைகள்

கருவிகள்

  • கருவிகள்
  • நாணய மாற்றி
  • தங்க அடகு
  • EPF மற்றும் ETF
  • எரிபொருள் செலவு

செய்தி நிறுவனங்கள்

  • Asian Mirror
  • Citizen News
  • Global Tamil News
  • Hiru News - Tamil
  • IBC Tamil
  • Lanka Truth
  • News First - தமிழ்
  • News.lk
  • அனைத்து செய்தி நிறுவனங்கள்

LakFeed

  • உதவி
  • எங்களைப் பற்றி
  • தொடர்பு
  • விளம்பரம்
  • தனியுரிமைக் கொள்கை
  • சேவை விதிமுறைகள்
  • DMCA
  • தள வரைபடம்

© 2026 LakFeed. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை.

செய்திகளுக்குத் திரும்பு
2 ஊடகங்கள்6 மே, 2026

කපිලට ඇප තැබීමට මුදල් ගෙන ඉදි⁣රිපත්වූ 2ක් රිමාන්ඩ්

කපිල චන්ද්‍රසේන රක්ෂිත බන්ධනාගාරගතව සිටියේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්.මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ කෙසෙල්වත්ත පොලීසිය අත්අඩංගුවට පත් අලුත්කඩේ උසාවි සංකීර්ණයට නුදුරු සාංචි ආරච්චිවත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් නමැති සැකකරුවන් දෙදෙනෙක්.සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කෙසෙල්වත්ත පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අනුරුද්ධ කරුණු දක්වමින් කියා සිටියේ, ලක්ෂ 100ක ශරීර ඇප 3ක් මත මුදාහල කපිල චන්ද්‍රසේන සැකකරු සමග කිසිදු සම්බන්ධතාවයක් හෝ ඔහු හඳුනාගැනීමකින් තොරව රුපියල් 15000 බැගින් මුදල් ලබාගෙන ඇපකරුවන් ලෙස ඉදිරිපත් වීම හේතුවෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි.ඇප පනතේ විධිවිධාන ප්‍රකාරව අවශ්‍ය අවස්ථාවකදී සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට මෙම ඇපකරුවන්ට නොහැකි බවත්, සැකකරු සහ ඇපකරුවන් අතර සම්බන්ධයක් නොමැති බවත් අධිකරණ නිලධාරීන්ට හැඟී ගොස් තිබූ බව පොලිසිය අධිකරණයට පැවසූවේය.පොලීසිය කියා සිටියේ, අධිකරණ නිලධාරීන් කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් ඉදිරිපත් කළ ග්‍රාම නිලධාරී සහතික පරීක්ෂා කර සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.සැකකරුවන් අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලදී තමන් ඇප තැබීමට ඉදිරිපත් වූයේ දේවා සහ තිස්ස නැමැති පුද්ගලයින් කළ ඉල්ලීමක් අනුව බවත්, ඇප තැබීම වෙනුවෙන් රුපියල් 15000ක මුදලක් දී ඇති බවද කරුණු අනාවරණය වී ඇති බව පොලීසිය අනාවරණය කර සිටියේය.පොලීසිය කියා සිටියේ, මෙය 1997 අංක 30 දරණ ඇප පනතේ විධි විධාන අනුව දඬුවම් ලැබිය යුතු වරදක් බවයි.කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් හා ඔවුන් ග්‍රාම නිලධාරී වාර්තා ලබා ගැනීම සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කරමින් සැකකරුවන් මැයි 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

News First - සිංහල•6 மே, 2026
News 1st எழுதியது
முழு கட்டுரையைப் படிக்க

சுருக்கம்

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කෙසෙල්වත්ත පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අනුරුද්ධ කරුණු දක්වමින් කියා සිටියේ, ලක්ෂ 100ක ශරීර ඇප 3ක් මත මුදාහල කපිල චන්ද්‍රසේන සැකකරු සමග කිසිදු සම්බන්ධතාවයක් හෝ ඔහු හඳුනාගැනීමකින් තොරව රුපියල් 15000 බැගින් මුදල් ලබාගෙන ඇපකරුවන් ලෙස ඉදිරිපත් වීම හේතුවෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

News First - සිංහල இலிருந்து சுருக்கப்பட்டது

இந்தச் செய்தி எதைப் பற்றியது

நபர்கள்
  • සිල්වා
நிறுவனங்கள்
  • ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට
  • ශ්‍රී ලංකන් ගුවන් සමාගම
திறவுச்சொற்கள்
  • ඇපකරුවන්2
  • රිමාන්ඩ්2
  • චන්ද්‍රසේනට
  • කෙසෙල්වත්ත
  • නෑලුශ්‍රී
  • සැකකරුවන්
  • දෙදෙනෙක්
  • රිපත්වූ
  • තැබීමට
  • කපිලට

இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.

இச்செய்தியைப் பகிரவும்

ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.

இதை வெளியிட்ட மற்றவை

2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன

  • කපිල චන්ද්‍රසේනට මුදලට ඇප තැබූ ‘කුලී ඇපකරුවන්’ දෙදෙනෙක් රිමාන්ඩ්Hiru News - Sinhala·6 மே, 2026
முழு செய்தித் தொகுப்பு