2 ஊடகங்கள்
වසර 03ක් තුළ විදුලි බිල 30%කින් අඩු කරන පොරොන්දුව ඉදිරියේදී ඉටු කරනවා - බලශක්ති ඇමති
වසර තුනක් තුළ සියයට 30කින් විදුලි බිල අඩු කරන බවට වූ පොරොන්දුව ඉදිරියේදී ඉටු කරන බව ද බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවසීය. සමගි ජන බලවේගය මොනරාගල...
