2 ஊடகங்கள்
ග්රීක බැදුම්කර නඩුවට එරෙහි නඩුව කබ්රාල් ඉල්ලා අස්කර ගනී...
ආන්දෝලනාත්මක ග්‍රීක බැඳුම්කර ආයෝජන සිදුවීමට අදාළව තමන්ට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාග වන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ගොනු කර තිබූ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා අස්කර ගැනීමට පියවර ගෙන තිබේ. මෙම නඩු කටයුත්ත සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඉදිරියේදී නියෝගයක් ප්‍රකාශයට පත්
