යුක්‍රේනයෙන් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක්
රුසියාවේ මොස්කම් කලාපයට යුක්‍රේනය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

රුසියාවේ මොස්කම් කලාපයට යුක්‍රේනය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

රුසියාවේ මොස්කව් අගනුවර කපොට්න්යා (Kapotnya) දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන තෙල් පිරිපහදුව වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පසු එහි විශාල ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඊයේ (19) රාත්‍රියේ සහ අද අලුයම මොස්කව් සහ මොස්කව් කලාපය ඉලක්ක කරගනිමින් එල්ල වූ දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් අතරතුර මෙම ප්‍රහාරය සිදුව ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு