2 ஊடகங்கள்
ක්‍රිකට් ආයතනයෙන් මිලියන 75ක් ඉල්ලා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු දමයි
තම පත්වීම අසාධාරණ සහ නිසි ක්‍රමවේදයකින් තොරව අවලංගු කිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ රුපියල් මිලියන 75 ක වන්දියක් අය කරගැනීම සඳහා කොළඹ වාණිජ මහා අධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා. එහිදී , ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පෙන්වාදෙන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව 2025 දෙසැම්බර් 17 වැනි දින ආරම්භ වූ සිය දෙවසරක පත්වීම, ක්‍රිකට් [...]
