2 ஊடகங்கள்
කොටස් වෙළෙඳපොළ අද ඒකක 47කින් පහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (24) දිනයේ දී ඒකක 47.91ක පහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,208.58ක් ලෙසින් සටහන් විය. මේ අතර S&P SL20 දර්ශක අගය දිනය තුළ ඒකක 12.00කින් පහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 6,181.65ක් ලෙසින් වාර්තා වී තිබුණි. අද...
