නිවැරදිව දත් මදිනවාද? එහෙත් ඔබේ මුඛ සෞඛ්‍යය අනතුරේ විය හැකි හේතුව මෙන්න.
දත් මැදීමෙන් විතරක් කටේ සෞඛ්‍යය ආරක්ෂා වෙන්නේ නෑ කියන එක ඔබ මීට කලින් අහලා තියෙනවාද? අපේ මුඛය ඇතුළේ බැක්ටීරියා, වෛරස් සහ දිලීර ඇතු...
දත් මැදීමෙන් විතරක් කටේ සෞඛ්‍යය ආරක්ෂා වෙන්නේ නෑ කියන එක ඔබ මීට කලින් අහලා තියෙනවාද? අපේ මුඛය ඇතුළේ බැක්ටීරියා, වෛරස් සහ දිලීර ඇතු...
මියුටන්ස් බැක්ටීරියා ප්‍රමාණය අඩු කරලා හිතකර බැක්ටීරියා වැඩි කරනවා කියලා ඉතාලි ජාතික පර්යේෂකයින් පිරිසක් හොයාගෙන තියෙනවා. තේ පානය කිරීමෙන් සහ තද පැහැති බෙරි, විශේෂයෙන්ම ක්‍රැන්බෙරි යුෂ බීමෙන් ඒවයේ තියෙන පොලිෆෙනෝල් මගින් දත්වල මැලියම් බැඳෙන එක වළක්වනවා වගේම කටේ දුර්ගන්ධය ඇතිකරන හානිකර බැක්ටීරියාත් මර්දනය කරනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு