ඒ , සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ය.එම වාට්ටුවේ මේ වන විට හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ , නලීන් ප්‍රනාන්දු , එස්.එම් රංජිත් සහ දුමින්ද සිල්වා යන අය රඳවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.ස්මාර්ට් ජංගම දුරකථන , දුරකථන චාඡර් , ජංගම දුරකථන ඇතුළු උපාංග මෙහෙයුමේදී සොයා ගත් භාණ්ඩ අතරට ඇතුළත් ය.ජංගම දුරකථන පොලිස් භාරයට ගෙන ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ , සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ය. ස්මාර්ට් ජංගම දුරකථන , දුරකථන චාඡර් , ජංගම දුරකථන ඇතුළු උපාංග මෙහෙයුමේදී සොයා ගත් භාණ්ඩ අතරට ඇතුළත් ය. ජංගම දුරකථන පොලිස් භාරයට ගෙන ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
News First - සිංහල இலிருந்து சுருக்கப்பட்டது
நபர்கள்- මහින්දානන්ද අළුත්ගම
- න්ද අළුත්ගමගේ
- මින්ද සිල්වා
- ද සිල්වා
- මහින්දාන
- මහින්දට
- සිල්වා
- මෙන්
திறவுச்சொற்கள்- දුමින්ද2
- ජංගම2
- බන්ධනාගාරයේ
- වාට්ටුවෙන්
- මෙහෙයුමක්
- වාට්ටුවේ
- හමුවූදේ
- දුරකථන
- සෝදිසි
- ඇතුළු
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு