රජයක් ලෙස අප පළමුව යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් කැප වී සිටිනවා - ජනපති
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ (AML/CFT) ජාත්‍යන්තර ප්‍රමිතීන් පිළිබඳව ශ්‍රී ලංකාව මුහුණ දෙන තෙවන අන්‍යෝන්‍ය ඇගයීම (3rd Mutual Evaluation) පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා. රජයක් ලෙස බාහිර පාර්ශවන්ට අපේ පිරිසිදු බව පෙන්වීමට පෙර, අප වෙනුවෙන්ම වග වී යහපත් ආණ්ඩුකරණයක් සඳහා කැප විය යුතු [...]
