කුඩු ගහන්න ගෙදර TV එක විකුණන්න හැදූ පුත්රයා වළකන්න ගිය මව පහර කා මරුට
මත්ද්රව්ය උවදුර විසින් තවත් එක් අහිංසක මවකගේ ජීවිතය අවාසනාවන්ත ලෙස බිලිගෙන තිබේ. තම දරුවා මත්ද්රව්ය වෙනුවෙන් නිවසේ තිබූ රූපවාහිනී යන්ත්රය රැගෙන යෑමට දැරූ උත්සාහය වළක්වාලීමට යාමේදී, එම පුතුගේම කෲර පහරකෑමට ලක්වූ මවක් අවසන් ගමන් ගිය ශෝචනීය පුවතක් ව