ඉදිරියේදී AI යුද්ධයක් එනවා ඒකට මුහුණ දෙන්න පුළුවන් නාමල්ට විතරයි - මීනු
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීනු ගුණසිංහ නම් නවක දේශපාලන ක්‍රියාකාරිනියක පැවැත්වූ සාකච්ඡාවකදී පහත අදහස් පළ කර තිබේ. දේශපාලනය, තරුණ පරපුර සහ AI තාක්ෂණය පිළිබඳ අදහස කුමක්ද?සංවිධානාත්මකව මේ මතවාදී කාර්යය අරගෙන යන්න අපි ඉදිරියට පෙළගැසෙනවා. ඒ වෙනුවෙන් අපි ව