2 ஊடகங்கள்
ගෝඨාගෝගමට පහර දුන්නාට මහින්දට අධිචෝදනා නෑ
'අරගලය' සමයේ 2022 මැයි මාසයේදී ගාලු මුවදොර 'ගෝඨාගෝගම' විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අධිචෝදනා ගොනු නොකිරීමට නීතිපතිවරයා තීරණය කර ඇත. මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ රාජපක්ෂ මහතා සිය සහෝදරයා වන ජනාධ
