ආණ්ඩුව ගැන සතුටුයි, හැබැයි මෙට්රෝ එක ගෙනාවේ රනිල් මහත්තයා - හරීන්
වත්මන් ආණ්ඩුව තවමත් කටයුතු කරන්නේ විපක්ෂයේ භූමිකාවක සිරවී බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය මහ ලේකම් හරීන් ප්රනාන්දු මහතා පවසයි. මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියකට අදාළ නඩුවක් සඳහා අද (20) බදුල්ල මහේස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මා