ඩීසල් අර්බුදය උග්‍ර අතට - පෞද්ගලික ඉන්ධන පිරවුම්හල් 500ක් වසා දැමීමේ සූදානමක
ඩීසල් අලෙවියෙන් පාඩු සිදුවන බව පවසමින් මෙරට ඉන්ධන බෙදාහැරීමේ නිරත පෞද්ගලික සමාගම් ඩීසල් නිකුත් කිරීම සීමා කර ඇති බව වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් ඉන්ධන මිල සංශෝධනය කිරීම, සහනාධාරයක් ලබාද
