2 ஊடகங்கள்
පාස්කු ප්රහාරයේ වැරදිකරුවන් 15 දෙනා වෙන් වෙන් සිරමැදිරිවල
පාස්කු ඉරුදින ප්රහාරය සම්බන්ධයෙන් ආධාර අනුබල දීම ඇතුළු චෝදනා රැසකට වරදකරුවන් වී වසර 200කට අධික කාලයක් සඳහා සිරදඬුවම් නියම වූ විත්තිකරුවන් 15 දෙනා සිරමැදිරි කිහිපයක වෙන් වෙන් වශයෙන් රඳවා ඇතැයි බන්ධනාගාර ප්රකාශකයකු පැවසීය.
