2 ஊடகங்கள்
කෝටි අටක කුෂ් තොගයක් සමඟ ගම්පහ අයකැමිවරයෙක් මාට්ටු
රුපියල් අට කෝටි තිස් හය ලක්ෂ පනස් දහසක් වටිනා "කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක්, මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති "හරිත මාවත" (Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් අද (26) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ . [...]
