ජපාන ශ්‍රි ලංකා අපනයන කොරිඩෝව හදන්න ජපන් නියෝජිතයින් ජනපති අනුර සමග සාකච්ඡා අරඹයි
ශ්‍රී ලංකා - ජපාන ආර්ථික සබඳතා නව මාවතකට යොමු කෙරෙන යෝජිත ශ්‍රී ලංකා-ජපාන අපනයන කාර්මික කොරිඩෝව (Export-Industrial Corridor) ස්ථාපිත කිරීමේ සැලසුම් ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට ජපානයේ ඉහළ පෙළේ...
