සෑම වසරකම දෙසැම්බර් මාසයේ ආරම්භ වී මාස 06 ක කාලයක් පවතින ශ්‍රී පාද වන්දනා සමයේ දී ශ්‍රී පාදාස්ථානය වන්දනා කිරීම සඳහා පැමිණෙන වන්දනාකරුවන් සහ අනෙකුත් පුද්ගලයින් විසින් බැහැර කරනු ලබන...
ඒ අනුව පොලිතින් අමුද්‍රව්‍යයක් ලෙස යොදා නිෂ්පාදිත ආහාර දවටන, අධි ඝනත්වයෙන් යුත් පොලිතීන් මඟින් නිෂ්පාදිත බහාලුම් (සිලිසිලි මලු), සැෂේ පැකට්, ප්‍රසාරිත සොලිස්ටයිරින්වලින් නිෂ්පාදිත තනි- භාවිත ආහාර බහාලුම්, තනි-භාවික බීම බට, කලතන, කනි -භාවිත පිඟන් කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ පිහි මෙම ප්‍රදේශය තුළ විකිණීම හෝ වන්දනාකරුවන් විසින් රැගෙන යාම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.
IRI News இலிருந்து சுருக்கப்பட்டது
நபர்கள்- අමාත් ය නලින්ද ජයතිස්ස
- නලින්ද ජයතිස්ස
திறவுச்சொற்கள்- පොලිතීන්2
- වන්දනාවේ2
- අයට2
- තහංචි
- තහනම්
- භාවිත
- රැගෙන
- රැසක්
- ශ්‍රි
- ශ්‍රී
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு