අධිවේගයේ වරදක් හදයි.. කෙරවලපිටියෙන් ප‍්‍රවේශපත‍්‍ර දීම අත්හිටුවයි...
පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුවමාරුවේ මේ දක්වා පැවති ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය අද (22) දහවල් 12.00 සිට වෙනස් කිරීමට සැලසුම් කර ඇත.සීදුව සහ පෑලියගොඩ අන්තර් හුවමාරු ස්ථාන මඟින් ප්‍රවේශ වන වාහන සඳහා කෙරවලපිටිය අන්තර් හුවමාරුව(KIC 1) මඟින් ප්‍රවේශපත්‍ර ලබාදීමක් සිදු නොකෙරේ. ඒ වෙනුවට කොළඹ -කටුනායක අධිවේගී මාර්ගයට ප්‍රවේශ වීමේදි සීදුව සහ පෑලියගොඩ අන්තර් හුවමාරු ස්ථාන මඟින්
