3 ஊடகங்கள்பிரபலமானவை
රජයට පාඩු කළා යැයි ප්රසන්න රණතුංගට එරෙහිව නඩුව කල් යයි
සංචාරක හා ගුවන්සේවා අමාත්යවරයා ලෙස කටයුතු කළ 2021 සමයේ සංචාරක අධිකාරිය ඇතුළු ආයතන හතරක සේවකයින්ට රක්ෂාණාවරණ ලබා දීමේදී රජයට රුපියල් මිලියන 4.7කට අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනාව යටතේ හිටපු සංචාරක ඇමැති ප්රසන්න රණතුංගට එරෙහිව අල්ලස් කොමිසම ඉදිරිපත් කර
