2 ஊடகங்கள்
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු තනතුරු සඳහා කාන්තාවන් බදවා ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ (Sri Lanka Railways - SLR) පවතින සියලුම තනතුරු සඳහා කාන්තාවන් බඳවා ගැනීමට අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.
