2 ஊடகங்கள்
කොටුව ස්ටේෂමට ආවොත් අවුරුද්දට කෝච්චියෙන් ගෙදර යන්න Munchee ආයතනයෙන් ටිකට් (ඡායාරූප)
සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට අමතක නොවන අත්දැකීමක් ලබා දෙමින්, CBL සමූහ ව්‍යාපාරයේ ප්‍රමුඛතම සන්නාමය වන Munchee ආයතනය සුවිශේෂී වැඩසටහනක් අද (12) දින දියත් කර තිබෙනවා. "හදින් හද රසයෙන් ලං කරන අවුරුද්දේ සුභ රසය" යන තේමාව පෙරදැරි කරගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහනට සමගාමීව, කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණෙන 25,000කට ආසන්න [...]
