2 ஊடகங்கள்
ඩ්‍රෝන ප‍්‍රහාර අවදානමක් ගැන පොලිසියෙන් දැනුම් දීමක්..
ඩ්‍රෝන යානාභාවිතා කරමින් ජාතික ආරක්ෂාවටතර්ජනයක් වන ආකාරයේ කටයුතුසිදුකිරිමට,යම් ත්‍රස්තප්‍රහාරයක් එල්ල කිරීමට ඇතිහැකියාව සැලකිල්ලට ගෙන එමතත්වය වළක්වාලිමට අවශ්‍යඉදිරි පියවර ගැනීම කාලීනඅවශ්‍යතාවයක් බව ශ්‍රී ලංකාපොලිසියට නිරික්ෂණය වී ඇත.මෙරටතුළ ඩ්‍රෝන යානා /නියමුවන්රහිත ගුවන් යානා ආනයනය කිරීම,වෙළඳාම්කිරීම,ක්‍රියාකරවීමසම්බන්ධව 2010අංක 14දරණ සිවිල්ගුවන් සේවා පනතේ සලසා ඇතිප්‍රතිපාදනවලට යටත්ව සිදුකළ යුතු
