2 ஊடகங்கள்
ඇමති හදුන්ට Voice Massage කරන්නැයි නිල දැනුම් දීමක්
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ සේවාවන් පිළිබඳව මහජනතාව සහ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටලු, යෝජනා මෙන්ම පැහැදිලි කර ගැනීම් සෘජුවම අමාත්‍යවරයා වෙත යොමු කිරීම සඳහා 'හඳුන්ගෙන් අහන්න' (#AskHandun) නමින් විශේෂ මහජන සන්නිවේදන වැඩසටහනක් හඳුන්වා
