එංගලන්තය 3-0කින් ජයග්‍රහණය සමරයි
එංගලන්තයේ තරග සංචාරයකට එක් ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තමන් සහභාගී වූ 3 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයෙන් පරාජයට පත් වෙනවා. ඒ සමඟින් සත්කාරක ඔවුන් තරගාවලි 3-0ක් සේ ජයග්‍රහණය කිරීමට ද සමත් වෙනවා.

ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හි පැවැති තෙවැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 124කට දවාගත් එංගලන්තය, එම ඉලක්කය පන්දුවාර 9යි පන්දු 4කදී කඩුල්ලක් පමණක් වැය කරමින් හඹා ගොස් විස්සයි-20 තරගාවලිය 3-0කින් අද (19 දා) රාත්‍රියේ ජය ගත්තේය. දෙවැනි විස්සයි-20 තරගයේදී විස්සයි-20 ක්‍රිකට් පිටියේ ලකුණු 15,000 සීමාව පසු කළ ජොස් බට්ලර් මෙම තරගයේදීද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு