ගාල්ල වරාය පොලිසිය විසින් ගාල්ල, හීනටිගල ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මතයි. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 152යි මිලිග්‍රෑම් 320ක් සොයාගෙන ඇත. ඊට අමතරව, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැකකෙරෙන රුපියල් තිස්ලක්ෂ අසූදහසක (රු. 3,080,000) මුදලක් ද සැකකරු ළඟ තිබී පොලිසිය සොයාගෙන [...]
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 152යි මිලිග්‍රෑම් 320ක් සොයාගෙන ඇත. ඊට අමතරව, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැකකෙරෙන රුපියල් තිස්ලක්ෂ අසූදහසක (රු. 3,080,000) මුදලක් ද සැකකරු ළඟ තිබී පොලිසිය සොයාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
සියත නිව්ස් இலிருந்து சுருக்கப்பட்டது
இடங்கள்- ගාල්ල වරාය2
- හීනටිගල2
- Galle2
- ගාල්ල වරාය පොලිස් වසමේ
- තල්පේ
- මෙරටට
திறவுச்சொற்கள்- අත්අඩංගුවට2
- ජාවාරම්කරුවෙකු
- මත්ද්‍රව්‍ය
- තිස්ලක්ෂ
- මුවාවෙන්
- හෙරොයින්
- අසූදහසක
- සොයාගෙන
- ගාල්ලේ
- ධීවරයා
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு