2 ஊடகங்கள்
තෙල් වියදම වැඩි නිසා තම රටවල බදු අඩුකිරීමට යුරෝපා කොමිසම තීරණය කරයි
ගෝලීය ගැටුම් හේතුවෙන් අඛණ්ඩව ඉහළ යන බලශක්ති මිල ගණන් හමුවේ පීඩාවට පත්ව සිටින පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරවලට සහන සැලසීමේ අරමුණින්, විදුලි බිල්පත් මත පනවා ඇති බදු සහ අය කිරීම් කපා හරින ලෙස යුරෝපා කොමිසම සිය සාමාජික රටවලින් ඉල්ලීමක් කර තිබේ. දැරිය හැකි බ