2 ஊடகங்கள்
මිලියන ගණනක වංචාවකට සම්බන්ධ විදෙස් ජාතිකයෙක් අත්අඩංගුවට
විදෙස් රටක රැකියාවක් සඳහා යවන බව පවසා පුද්ගලයෙකුගෙන් මුදල් රුපියල් 4,990,000/- ක් (හතලිස් නවලක්ෂ අනූදහසක්) වංචා කිරීම සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා. ඒ අනුව ඊයේ (16) දිනයේ දී මෙම අපරාධය සම්බන්ධයෙන් මෙරට පුරවැසිභාවය ලබාගත් ඉන්දියන් ජාතික සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු [...]
