2 ஊடகங்கள்
ඉන්දුනීසියාවේ ව්යාප්ත වන ලැව්ගිනි දුමාරයෙන් අසල්වැසි රටවලටත් බලපෑම්
ඉන්දුනීසියාවේ ව්යාප්ත වෙමින් පවතින දරුණු ලැව්ගිනි හේතුවෙන් හටගත් ඝන දුමාරය අසල්වැසි රටවලට තදින් බලපා ඇති අතර, එමගින් සිංගප්පූරුවේ වායු දූෂණය මේ වසරේ ඉහළම අගයට ළඟා වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා. එල් නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙනුයි
