අනුරාධපුරේදි කියන දේ පොලොන්නරුවේදි මතක නෑ.. ජනාධිපති ඇස් බැදගෙන තමයි ඉන්නේ - ජොන්ස්ටන්
තමන් ඇස් බැඳගෙන සිටින බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා කළ ප්‍රකාශය සත්‍යයක් බවත්, ඔහු සැබවින්ම ඇස් බැඳගෙන සිටින බව රට පාලනය කරන ආකාරයෙන් සහ රට තුළ සිදුවන විනාශයෙන් මනාව තහවුරු වන බවත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි
