දක්ෂිණ අධිවේගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර රථවාහන ධාවනය සීමා කෙරේ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර කොටසේ සිදුකරන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (01) රථවාහන ධාවනය සීමා කර තිබෙනවා. එම මාර
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර කොටසේ සිදුකරන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (01) රථවාහන ධාවනය සීමා කර තිබෙනවා. එම මාර
එම මාර්ගයේ මාතර දෙසට දිවෙන මාර්ගයේ කිලෝමීටර් 17 - 19 සහ 28 - 30 යන කොටස් දෙකෙහි අලුත්වැඩියා කටයුතු සිදුකෙරෙන් බවයි සඳහන්. අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මාතර දෙසට වන මන්තීරුව වසා තැබෙන අතර, ඒ වෙනුවට කොළඹ දෙසට ඇති මංතීරු දෙක දෙපසටම රථවාහන ධාවනය කළ හැකි පරිදි බෙදා වෙන් කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு