2 ஊடகங்கள்
වරමක් තියෙනවා’ කියා ශාන්ති කර්මයක් කළ තරුණයා අවසානයේ ගඟට බිලිවෙයි තියෙනවා
මුල්ලේරියාව, නිර්මාවෙල, පොකුණුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.පසුගිය 29 වැනිදා සවස මෙම තරුණයා
මුල්ලේරියාව, නිර්මාවෙල, පොකුණුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.පසුගිය 29 වැනිදා සවස මෙම තරුණයා
මියයෑමට පෙර චමෝද්ගේ නිවසේ ශාන්ති කර්මයක් සිදුකර ඇති බවයි පවුලේ ඥාතීන් පවසන්නේ. එම ශාන්ති කර්මය සිදුකර ඇත්තේ තමන් "මෑණියන්" ලෙස හඳුන්වාගත් කාන්තාවක් බවත්, ඇය තවත් පුද්ගලයෙකු සමඟ පොකුණුගොඩ ප්‍රදේශයේ පිහිටි මිය ගිය තරුණයාගේ නිවසට පැමිණ ඇති බවත් ඔවුන් සඳහන් කරනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன