මහින්දගේ ආරක්ෂාව ලොකු අනතුරක,මොකක් හරි වුනොත් වගකීම රජය බාර ගත යුතුයි - මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ගමගේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව දැඩි අනතුරක පවතින බවත් ඔහුට කිසියම් හෝ අනතුරක් සිදුවුවහොත් එහි වගකීම රජය බාරගත යුතු බවත් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසීය....
