14 ஊடகங்கள்
විසිදෙකට එරෙහි පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප වෙයි
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබෙනවා. නියෝගය ප්‍රකාශයට පත් කරමින් අග විනිසුරුවරයා සදහන් කළේ අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් පවතින විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය සිදු කරන බවයි. මෙම පෙත්සම් අද විභාගය සඳහා [...]

Poornima Editor எழுதியது
முழு கட்டுரையைப் படிக்க