මගී ප්‍රවාහන බලපත් විකුණන්න අවසර ලැබේ
දශක තුනකට අධික කාලයක් තිස්සේ පෞද්ගලික බස් රථ ක්ෂේත්‍රය මුහුණ දුන් ප්‍රධාන ගැටලුවකට විසඳුම් ලබා දෙමින්, මගී ප්‍රවාහන සේවා බලපත්‍ර නීත්‍යනුකූලව අලෙවි කිරීමට සහ පැවරීමට බස් රථ හිමියන්ට අවස්ථාව සලසා දෙන නව ගැසට් නිවේදනය ඊයේ (6) සිට බලාත්මක කර තිබේ. ප්‍රව
