ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට දිගටම සහන (VIDEO)
අමෙරිකානු ඩොලර් බිලියන 3 ක මානුෂීය ආධාර ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබෙනවා . ඒ පවතින ආපදා තත්වය සැලකිල්ලට ගනිමිනුයි. එසේම චීනය ද ඇමරිකානු ඩොලර් මිලියනයක් ලබා දීමටයි තීරණය කර ඇත්තේ. මේ අතර යළි ගොඩනැංවීම අරමුණු කරගත් "Rebuilding SriLanka" අරමුදලට විදෙස්ගත ශ්‍රමිකයන් 19000කට වැඩි පිරිසක් මුදල් බැර කර ඇතිබව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ [...]
