2 ஊடகங்கள்
කොළඹ බස් රථ රියදුරන්ගෙන් 60%ක් මත්ද්‍රව්‍යවලට හුරුවෙලා - ඇමති බිමල්
කොළඹ සහ ඒහා තදාසන්න ප්‍රදේශයන්හි පොදු මගී ප්‍රවාහන බස් රථ රියදුරන් 60% ක් පමණ මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට බස් හිමියන්ගේ සංගම් ප්‍රකාශ කළ බව ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (30) පැවති මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් වන විශේෂ සංවර්ධන කමිටු [...]
