මන්ත‍්‍රී නිවසේ තිබී කසිප්පු බෝතල් 90ක් අත්අඩංගුවට ගනී...
වරකාපොළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට (SJB) අයත් නිවසක විකිණීම සඳහා සඟවා තිබූ නීතිවිරෝධී මත්පැන් බෝතල් 90ක් සමඟ එම මන්ත්‍රීවරයාගේ මාමා අත්අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය පවසයි. වරකාපොළ පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන්ට ලද රහසිගත තොරතුරකට අනුව අලව්ව, නම්බැවිල ප්‍රදේශයේ පිහිටි අදාළ මන්ත්‍රීවරයාගේ නිවස වැටලූ අවස්ථාවේදී එහි සඟවා තිබූ මෙම කසිප්පු තොගය සොයා ගැනීමට හැකි වී තිබේ. පොලිස් වැටලීම ස
