පොලිසියේ සහය සමග QR ක්‍රමය ක්‍රියාත්මක කරනවා
මින් ඉදිරියට දිවයින පුරා පිහිටි සියලුම ඉන්ධන පිරවුම්හල් මගින් ඉන්ධන නිකුත් කිරීම ජාතික ඉන්ධන අවසරපත හෙවත් කිව්.ආර් (QR) කේත ක්‍රමවේදයට පමණක් සීමා කරන බවත්, ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසියේ පූර්ණ මැදිහත්වීම ලබාගන්නා බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.