දුරකතනය නැතිවුනොත් සොයාගන්න හැටි පොලිසිය කියයි...
ජංගම දුරකථන අස්ථානගතවීමකදී හෝ සොරකම් කිරීමකදී ගතයුතු ක්‍රියාමාග සම්බන්ධව මහජනතාව දැනුවත් කිරීම.දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම ජංගම දුරකථන නැති වීම්, අස්ථානගත වීම් සහ සොරකම් කිරීම් සම්බන්ධ පැමිණිලි දෛනිකව වාර්තා වේ. විශේෂයෙන් ජංගම දුරකථනයක් නැති වීම, අස්ථානගත වීම හෝ සොරකමකදී එම දුරකථනය වෙනත් පාර්ශවයක් වෙත පත්වීම මඟින් එම ජංගම දුරකථනය හරහා යම් අවභාවිතාවන් සිදුවීමේ හැකියාව ඇත.එවැනි අවභාවිතයන් පිළිබඳව ම
