2 ஊடகங்கள்
ගුවන්තොටුපළ - මාකුඹුර සුඛෝපභෝගී බස් රථ සේවාව අද සිට යළි ආරම්භ කරයි
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ මාකුඹුර අතර ක්‍රියාත්මක වන සුඛෝපභෝගී බස් රථ සේවාව අද (01) සිට වළි ආරම්භ කර තිබේ. ගුවන්තොටුපොළ භාවිත කරන දේශීය සහ විදේශීය මගීන් සඳහා වඩාත් කාර්යක්ෂම,...
