දූෂණ චෝදනාවක් මත බුද්ධශාසන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙක් අත්අඩංගුවට
බුද්ධශාසන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ කමල් බණ්ඩාර දිසානායක, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් අත්අඩංගුවට ගෙන ඇත. "දැහැමි නිවහනයි අපේකම රැඳි හෙට දිනයි" යනුවෙන් බුද්ධශාසන අමාත්‍යංශය පොත් මුද්‍රණය කිරීමේදී, නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදය
