2 ஊடகங்கள்
නේපාල ව්‍යසනයෙන් අතුරුදන් අය අතර ශ්‍රී ලාංකික පවුලක්
නේපාලයට සහ ටිබෙටයට දැඩි බලපෑම් එල්ල කරමින් ඇති වූ මහා ගංවතුරට හසුවී අතුරුදන් වූවන් අතර ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානු පවුලක සාමාජිකයන් සිව්දෙනෙකු ද වන බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි. හිමාල අඩවියේ පිහිටි අතිශය පූජනීය කෛලාශ-මානසසරෝවර ව