3 ஊடகங்கள்
කසිප්පු වැටලීමට ගිය පොලිස් නිළධාරින්ට ප්‍රහාරයක්.. හතක් රෝහලේ...
කොත්මලේවෙදමුල්ල රම්බොඩ ප්‍රදේශයේරක්ෂිතයක පවත්වාගෙන යන නීතිවිරෝධී මත්පැන් ස්කාගාරයක්වැටලීමට ගිය කොත්මලේ පොලිසියේනිළධෘරින් 07දෙනෙකුට(01)දිනබඹර ප්‍රහාරයක් එල්ල වී ඇත.රක්ෂිතයතුල ගමන් කිරිමෙදි ගසක බැදතිබූ බඹර කුඩුවක් පවතිනඅධිකවියලිකාලගුණයත්සමග ඇවිස්සි එම වැටලිමට ගියකොත්මලේ පොලිසයේ අපරාධ විමර්ෂණඒකකයේ ස්ථානාධිපතිපතිවරයාඇතුලු පොලිස් නිළධාරින් 07දෙනෙකුටබඹරුන් විශාල ලෙස දශ්ඨ කරතුවාල කර ඇති බවයි කොත්මලේපොලිස
