කාවන්තිස්සගේ ඝාතනය ගැන පොලිස්පති අණින් සී. අයි. ඩී. විමර්ශන
සැකකරු මීට පෙර ගල්ගමුවේදී 'ඩයනා' ඇතින්නටත් වෙඩි තියලාසැකකරු 28 තෙක් රිමාන්ඩ්නිසි ප්රතිකාර නොකළා ද වගකීම් පැහැර හැරියා ද? ගල්ගමුවේ කාවන්තිස්ස නමැති හස්තියා අභිරහස් අන්දමින් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පති නීතිඥ ප
