11 ஊடகங்கள்
පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමි යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරයි
ඊයේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන්ව අද උසාවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 11 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර කොට ඇත. මඩකලපුව පොලීසිය ඊයේ දිනයේ උන් වහන්සේව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ මඩකලපුවේ පිහිටි භූ විද්‍ය
