දිල්ලි නේවාසිකාගාරයක් කඩා වැටේ
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර විශ්ව විද්‍යාලයකට නුදුරින් පිහිටි මහල් හයකින් සමන්විත නේවාසිකාගාර ගොඩනැගිල්ලක් ඊයේ (6) කඩා වැටුණි.

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර විශ්ව විද්‍යාලයකට නුදුරින් පිහිටි මහල් හයකින් සමන්විත නේවාසිකාගාර ගොඩනැගිල්ලක් ඊයේ (6) කඩා වැටුණි.

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි පස්මහල් නේවාසිකාගාර ගොඩනැගිල්ලක් කඩා වැටීමේ සිද්ධියෙන් සිසුන් කිහිපදෙනෙකු මියගොස් ඇති අතර තවත් සිසුන් රැසක් එහි සුන්බුන් අතර සිරවී සිටින බවට සැක කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දිල්ලි විශ්වවිද්‍යාලය ආසන්නයේ පිහිටි 'Hostel Daze' නමැති මෙම පිරිමි සිසු නේවාසිකාගාරය කඩා වැටෙන අවස්ථාවේදී එහි බිම් මහලේ (Basement) අලුත්වැඩියා කටයුතු සිදුවෙමින් පැවැති බවයි වාර්තා වන්නේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு