3 ஊடகங்கள்
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියේ පෙත්සම ඉවතට
ත්‍රිකුණාමලය වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීමේ චෝදනා මත තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය අභියෝගයට ලක් කරමින් පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් ඉදිරිපත් කළ රිට් පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා. තමන්ව රිමාන්ඩ් භාරයට පත් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවත් එම තීරණය නීතියට පටහැනි බැවින් එය බලරහිත කරන [...]
