2 ஊடகங்கள்
රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමනාකරණය ඩිජිටල් කරමින් 'GovHR' පද්ධතිය එළිදක්වයි
රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමනාකරණය යාවත්කාලීන කරමින්, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ක්‍රමවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ලෙස "GovHR" (Public Service Human Resource Management Information System) පද්ධතිය නිල වශයෙන් එළිදැක්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) දින ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන (SLIDA) ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි. රාජ්‍ය පරිපාලන, පළාත්...
