ජීවිතය තෘප්තිමත්ව සහ සතුටින් ගත කරන්න නම් සාමූහිකත්වය,එකිනෙකා තේරුම් ගැනීම, සමගිය වගේම කලාවත් අවශ්‍යයි - අග්‍රාමාත්‍ය
ජීවිතය තෘප්තිමත්ව සහ සතුටින් ගත කරන්න නම් සාමූහිකත්වය,එකිනෙකා තේරුම් ගැනීම, සමගිය වගේම කලාවත් අවශ්‍ය බවත්, අපගේ අනන්‍යතාවය තබාගනිමින් වීවෘත මනසකින් අභියෝගවලට මුහුණ දීමට අවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
